ගොතටුව නව නගරයේ බෝගහ හන්දිය පාරේ පිහිටි මෙම ඉඩම පර්චස් 6.5 ක් වේ. මෙහි අංග සම්පූර්ණ නිවාසයකි.
එහි කාමර 3ක්, සාලය, මුලුතැන් ගෙය සහ එක් නාන කාමරයක් ඇත.
වැඩි විස්තර සදහා අමතන්න.
ප්රධාන පාරට මීටර 150
බැංකු සහ සුපිරි වෙලදසැල් කිලෝමීටරයටත් වඩා අඩු දුරින් පිහිටා ඇත.