House for sale in Galle

For sale by Karunathilaka13 Sep 6:20 pmGalle, Galle

Rs 11,700,000


The House is located in a very peaceful and Eco friendly environment at Uluvitike

Electricity and water supply separated for both stories. 04 bedrooms and 02 small study rooms and 02 bathrooms. Very decent and silent neighborhood.

15 Minutes drive to Southern Highway entry, 4.5Km to Galle is the ideal residential location access to leading schools (Sangamitta,Mahinda, Richman,) Karapitiya hospital , food cities

සාමකාමී සුරක්ෂිත වටපිටාවක පිහිටා අති මෙම දෙමහල් නිවස... කලේගාන කරාපිටිය / බද්දේගම ගාල්ල.. යන බස් මාර්ග වලට ආසන්නව පිහිටා ඇත....

විදුලිය, දුරකතන සහ ජලය මහල් 2කට වෙන වෙනම මීටර් දමා සැපයුම් දී ඇත...

අදිවේගී පිවිසුමට මිනිත්තු 15කි..
ගාල්ල ප්‍රදාන බස් නැවතුම්පලට කිමි 4.5කි.. කරාපිටිය ශික්ෂණ රෝහලට කිමි 1.5කි.

ප්‍රදාන ජාතික පාසල් වන සංගමිත්ත,මහින්ද,රිච්මන්,රිපන්,සවුත්ලන්ඩ් විද්‍යාල වලට ඉතා ආසන්නය..

පොලගස් 3ක හා අබ ගසක් ඇත...
වාහන 4ක් පමන නැවැත්වීමට හැකිය...

දැනට මහල් දෙකම කුලියට දී ඇත..

I do not want to be contacted by telemarketers.

House size:
3,000.0 sqft
Land size:
15.0 perches
Report this ad


  • 0771250588
  • 0711466795


Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Share this ad

Similar ads