* මුළු ඉඩම (නිවාස ඇතුළුව ) පර්චස් 10
* මුළු නිවසේම ටයිල් අතුරා ඇත
* මුළු ඉඩම වටේටම තාප්පය ගසා ගේට්ටු දෙකක් දමා ඇත
* සියලු වැඩ නිම කල බත්රුම් 3
* කාමර 4
* කුස්සි 2
* සාලය 2
* කෑම කාමරයකින් සමන්විතයි
* සින්නක්කර ඔප්පු
* බැංකු ණය පහසුකම් ලබා ගත හැක
* ඇල්පිටිය - කොළබ ප්රධාන පාරට 200m
* කුරුදුගහ හයිවේ මාර්ගයට 8km
* වැඩි විස්තර සදහා අමතන්න
* ලිපිනය Silver Point
Hipnkanda
Nawadagala
Elpitiya