House for sale in ELpitiya

For sale by Sell Fast | Sanokma Mobile & Book Shop MEMBER 8 Nov 5:28 pmElpitiya, Galle

Rs 55,000,000

Negotiable


වසර 26ක කීර්ති නාමය සහිත වෙළඳ ව්‍යාපාරය සමග මහල් 3ක නිවස විකිණීමට.
නිවස සහිත තොග වෙළඳ ව්‍යාපාරය විකිණීමට
ඇල්පිටිය - ගාල්ල ප්‍රධාන පාරට මුහුණලා
කුරුඳුගහ හැතැක්ම අධිවේගී පිවිසුමට 100m
අම්බලන්ගොඩ නගරයට 12km ( විනාඩි 30 )
ඇල්පිටිය නගරයට 4km ( විනාඩි 15 )
දැනට පදිංචි වී වෙළඳාම පවත්වාගෙන යනු ලැබේ.
සිගරැට් තොග වෙළඳාමද , සියලු සිල්ලර බඩු තොග වෙළඳාමද පවත්වාගෙන යයි.
විකිණීම සිදුවනතුරු ව්‍යාපාරය පවත්වා ගෙන යනු ලැබේ.
නිවස පිටුපසින්ද පෞද්ගලික පාරකට මුහුණලා ඇත.
නළ ජලය හා විදුලිය සහිතයි.
ගැරේජ් 1 ඇත.
නිරවුල් ඔප්පු
බැංකු ණය ලබා ගත හැක.
.
............................................................................................................
ඔබගේ දැන්වීම ගුණාත්මක භාවයෙන් යුක්තව ikman.lk වෙබ් අඩවියෙහි පල කරවා ගැනීමට අප සමග සම්බන්ධ වන්න.
- විශ්වාසදායී සේවය
- ඔබ කොතැන සිටියත් ඔබේ දැන්වීම පල කර ගැනීමේ හැකියාව
අප මගින් ඔබගේ දැන්වීම ඉතා ඉක්මණින් හා ගුණාත්මක භාවයෙන් යුතුව , සිංහල හෝ ඉංග්‍රිසි භාෂා වලින් පළ කර ගැනීමට දකුණු පස ඉහළ කෙළවරේ ඇති Sell Fast / Sanokma Mobile & Book Shop මත Click කර , එහි ඇති දුරකතන අංක මගින් අපව අමතන්න.


Address:
බන්දුල ස්ටෝර්ස්, කුරුඳුගහ හැතැක්ම, ඇල්පිටිය
Beds:
4
Baths:
2
House size:
2,000.0 sqft
Land size:
18.0 perches
Report this ad

Contact

  • 0775131637
  • 0766540152
  • 0915712807

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page
Sell Fast | Sanokma Mobile & Book Shop

Authorized ikman.lk agent in Kaluthara


Share this ad