450m to New Kandy Road
2km to Kaduwela Junction
2km to Kaduwela Highway entrance
මෙම ඉඩම කොට්ටුන්න පාරේ පිහිටා ඇත.
මෙම ඉඩමට මාර්ග කිහිපයකින් පිවිසිය හැක.
මෙම ඉඩමේ වර්ග අඩි 1100 අංගසම්පුර්ණ නිවස සහ වර්ග අඩි 1100 අඩක් නිම කල තෙමහල් ගොඩනැගිල්ල කාමර කුලියට හෝ පදිංචියට සුදුසුය.දැනට ලැබේන මාසික ආදායම රු.80,000
මෙම ඉඩම වටිනා ආයෝජනයක් සහ පදිංචියට සුදුසුය.
Highly residential area
Parking space available.
Close reach for supermarkets.