පර්චස් 10ක පිහිටි මෙම දෙමහල් නිවස විකිණීමට ඇත .නිවසේ සිට 164 බස් පාරට ඉතා සමීපය . තවද මෙම ඉඩමේ කාමර දෙකක් සහා නාන කාමර දෙකකින් යුත් නිවසක් ඇත . වාහන දෙකක් නැවැත්වීමට පහසුකම් ඇත . නිවස බැලීමෙන් පසු මිල ගනන් සාකච්ඡා කල හැකිය .