පර්චස් 8ක දෙමහල් නිවස
මහනුවරට 14 km
ගම්පොළට 5 km
වැලිගල්ල නගරයට 100m දුරින් දවුලගල - වැලිගල්ල මාර්ගයට මායිම්ව
උඩඅළුදෙණිය පාසලට මුහුනලා පිහිටි නිවස විකිණීමට
බිම් මහල
කඩ කාමර 2
ගරාජය
සාලය
කෑම කාමරය
කුස්සිය
බාත් රුම් -1
ටොයිල්ට් 1
දෙවන මහල
කඩ කාමර 2 ( එකක් සදා නිමකර ඇත )
කාමර 3