පානදුර වෑකඩ ප්රදාන බස් මාර්ගයට ආසන්නයේම නව දෙමහල් ගොඩ නැගිල්ලේ පහත කොටස අන්ග සම්පුර්ණ නිවස විකිණිමට ඇත 📌
*වෑකඩ පහන්ගම පිහිටි නිවස.
*පචස් =5.67
*සියලුම සැලසුම් ඇත . ❗
*ඉඩකඩ ඇති නිදන කාමර 2ක් 📌
*නිවස ඇතුලත නාන කාමර 1
*නිවස පිටත වැසිකිළි 1 🚽
*සාලය 📌
*මුලුතැන්ගෙය
*නිවස ඉදිරි පිට ඉදිකර ඇති වැරන්ට් එක ❗
*උඩුමහලේ පිහිටි කාමරය
*වාහන ගාල් කිරිමේ හැකියාව 🚗
*සින්නක්කර ඔප්පු 📌
*නල ජලය 💦
*තෙකලා විදුලිය 📌
ඉතා වැදගත් නිස්කලන්ක පරිසරය සහ වැදගත් අසල් වාසීන් ඇති 💁♂
*පානදුර නගරයට 1km 🏙
*ගාලු පාරට 1km 🛣
*පානදුර හොරණ පාරට 500m 🛣
*බෞද්ධාලොක ජාතික පාසල සහ 🏫 ශ්රී සුමංගල පාසලට ඉතා ආසන්න 🏫
*කීල්ස් සුපර් වෙළද සැලට ඉතා ආසන්න
අන්ග සම්පුර්ණ නිවසක් විකිණිමට ඇත 🏡
*පරික්ශා කිරිමෙන් පසු මිල 💵 ගණන් සාකච්ජා කර ගත හැක ❗
විමසිම්