දෙකටන නාරම්පල බටුහේන පාරේ 30 perch ඉඩම සහ නිවස විකිණීමට(නිදන කාමර -4 විශාල සාලය සහ නානකාමරය සහ කොමඩ් සවිකරන ලද වැසිකිළිය )
බියගම වෙළෙඳ කලාපයට 4km දුරින්
අඩි10 පාර සහ කොස් (1) පොල්(8)තැබිලි(2) මැලෙසියන් රඹුටන් (2) වෙරලු(1) අඹ(1) සමග විකිණීමට මිල ලක්ෂ 120 (නිවස සහ ඉඩම පරීක්ෂාවෙන් පසු මිලෙහි වෙනසක් කරගත හැක
location :https://maps.app.goo.gl/9hbofKMQD2VXrc319
telephone number :