කොට්ටාව නගරයට 1.9km සහ දක්ෂිණ අධිවේගී මාර්ගයට 2km විශාල කාමර 03ක් සහ විශාල බාත්රුම් 01ද, සර්වන්ට් ටොයිලට් 01ද, වාහන 05 වුවත් පාක් කිරීමට හැකියාව ඇත. වාහන 02 ඇතුළු කිරීමට විශාල ගරාජයක් ද, විශාල සලය සමග මුළුතැන්ගෙය උද්‍යාන අවකාශය විශිෂ්ට අසල්වැසි ප්‍රදේශයක පිහිට ඇත .නිහඩ සහ සාමකාමී පරිසරයක් සමගින් පිහිටා ඇත. තවද මෙම නිවාස කිට්ටුව තාවකාලික short term සදහා දිවීමට 4000(sqft) සමග විශාල කාමර 04 බාත් රූම් 03 සමග විශාල ගෙයක් ඇත. මාසිකව 75000/= මස 03 ක තැන්පතුවක් අවශ්‍යයි ඉහත කෙටිකාලින කාමර වල වායු සමීකරණය කර ඇති අතර සියලුම ගෘහභාණ්ඩ සහ ඉලෙක්ට්‍රික් උපකරණ ඇත