හෝමාගම, මොරගහහේන සම්පූර්ණ ටයිල් අගනා තනිවත්තේ තනි නිවසක් කුලියට.
* කාමර 3
* බාත්රූම් 1
* සාලය
* කෑමකාමරය
* කුස්සිය
* වටතාප්ප, ගේට්ටු
* පාකිං
* NSBM සරසවිය ආසන්නයි
මාසික කුලිය - 35,000 /=
මාස 6 අත්තිකාරම්