*අත්තිඩිය ප්‍රදේශයේ පිහිටා ඇති නිවාසකි *වහනයක් නැවැත්වීමට හැකියාව ඇත *වටතාප්ප දමා ඇත *අත්තිකාරම් මුදල් මාස 6ක අවශ්‍ය වෙ* තැරැව් ගාස්තු මාස භාගයක් අවශ්‍ය වෙ *ගැනුම්කරුවන් පමණක් අමතන්න 👍