House for rent in Angoda

For rent by Hansaka10 Nov 7:34 pmAngoda, Colombo

Rs 35,000 /month

Negotiable


ඉතා මනරමි නිස්කලන්ක පරිසරයක පිහිටා ඇති demahal නිවසක් ikman kuliyata dimata etha...masika varikaya 35000/= ki.milaganam pilibadawa katha kela heka. vedi visthara sadaha amathanna..කිසිදු ලෙසකින් ගං වතුරට අසු නොවන අතර කොළඹින් උසම ප්‍රදේශය වන I.D.H නගරයේ පිහිටා ඇත..

නිවස පිලිබදව තොරතුරු...

*දෙවන මහල 90%ක් වැඩ නිමකර ඇත.එහි කාමර 1ක් හා නාන කාමර 1ක් ඇත.එහි ටයිල් සමිපුරනයෙමිම අතුරා ඇත.
*තෙවන මහල 80% වැඩ අවසන් කර ඇති අතර එහි කාමර 3ක් සහා නානකාමර 1ක් ඇත.නානකාමරය වැඩ අවසන් කොට නැත.

නිවස පවතින ප්‍රදේශය ගැන තොරතුරු බිදක්..
නිවසට යාබදව(100mක්) පමන දුරින් ප්‍රධාන මංසන්දිය වන I.D.H. මංසන්දිය පිහිටා ඇත.එහි 175..152 ප්‍රධාන බස් ගමන් ගනි. නිවස ආසන්නව මනරමි නිස්කලන්ක පන්සලක් පිහිටා ඇත. ප්‍රධාන පොලිසියක් නිවස ආසන්නයේ (50m) පිහිටා ඇති හෙයින් ආරක්ෂාව පිලිබද 100%ක් තහවුරු වෙි. නිවස ආසන්නව ලංගම ඩිපොව පිහිටා ඇති හෙයින් ලංකාවෙි ඔිනැම තැනකට යාමට බස් රථයක් ලබා ගත හැක. නිවසට ආසන්නව (350m) I.D.H රෝහල පිහිටා ඇති අතර M.O.H මාතෘ ළමා සායන ඒකකද ඇත.

නිවස පිලිබද අමතර වාසි...
*රාජගිරිය
*කොටිකාවත්ත
*වැල්ලමිපිටිය
*අංගොඩ යන ප්‍රධාන නගරයන්ට ලගාවිමට විනාඩි 10 වැනි සුළු කාලයක් ගතවෙි.175 තනි බසය ඔස්සේ රාජගිරිය ,බොරැල්ල,පුරහල,කොල්ලුපිටියට ඉතා ඉක්මනින් ලගා විම.
*රාජගිරිය හරහා නුගේගොඩට විනාඩි 30-45ක් වැනි කාලකින් ලගා විමට හැකි විම.(උපකාරක පංති සදහා)
*පිටකොටුවට 152 තනි බස් රථය තිබිම.පෞද්ගලික වාහනයකින් පිටකොටුවට ලගා විමට විනාඩි 30ක කාලයක්.

ආගමික ස්ථාන...
*කැළණි පුදබිම
*ඤාණවිමලාරාම පුදබිම.
*කන්ද විහාර පුරාන පුදබිම.
*නාගරුක්කාරාමය
*(අවට ආගමික පරිසරයක් ඇත)

ලගම ඇති උද්‍යාන ,,,,
*දියත උයන. (තනි බස් රථය)
*කුරුලු උයන (100m)
*විහාරමහාදෙවි උදයානට තනි බසය. (තනි බස් රථය)
*නුගේගොඩ නාගරික උද්‍යානය. (2 Bus)
*Parliament ground. (2 Bus)
*ගාලු මුවදොර පිටිය (තනි බස් රථය)
*සත්තු වත්ත (2 Bus)

ලගම ඇති රෝහල්...
*I.D.H ප්‍රධාන රෝහල (350m)
*Mulleriyawa base hospital (තනි බස් රථය)
*Colombo general hospital, (තනි බස් රථය)
*Eye hospital and all government main hospitals... (තනි බස් රථය)
*Main Privet Hospitals (Asiri,Nawaloka,Central,Lanka Hospitals)

පොලිස් ස්ථාන
*I.D.H (50m)
*වැල්ලමිපිටිය

ලංගම ඩිපොව...
*I.D.H

Super Market...
*Cargills food city
* Keels super
*Arpico super centre

Banks...
*Peoples bank (50m)
*B.O.C (50m)
*Nations Trust Bank (50m)
*Sampath Bank (50m)
*Commercial Bank (1km)
*HNB (2km)
*NSB
*Co-perative Bank
*Sanasa
*RDB

Nearby schools
*Gothatuwa M.V
*Henry Olcott M.V
*Dharmapala M.V
*Rajasinghe vidyalaya
*Somadevi balika
*Tikiri kumari M.V
*Kolonnawa balika
*st jhons
*Terrence

Populer schools
*president college (15min)
*NCEF (10 min)
*Giggles international school (5 min)
*President girl's school (20 min)
*Ananda college (45 min)
*Asoka college (45 min)
*Nalanda college (45 min)
*Gothami balika (45 min)
*Rathnavali balika (45 min)
*Sangamiththa balika (45 min)
*Ananda Balika (45 min)

ඉක්මන් kuliyata dimata.ikmanim amathanna.


Address:
155/B Dodamgaha hena, Gothatuwa New town Angoda.
Beds:
4
Baths:
1
House size:
1,600.0 sqft
Land size:
3.5 perches
Report this ad

Contact

  • 0710833051
  • 0702058349

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads