දෙල්ගොඩ, දෙකටන, මෝරගල ,නිදන කාමර දෙකකින් යුක්ත සාලය ,කුස්සිය, යාබද නාන කාමරය සහිත සම්පුර්ණයෙන්ම ටයිල් කර සිවිලිම ගසා ඇති නිවාස ඉඩම පර්චස් 20 ක් ඇති අතර අඩි 7 ක් උස තාප්පය මැද ගේට්ටුව දමා ඇත. මාර්ග අංක 224 පුගොඩ- කොළඹ / මාර්ග අංක 2-කඩුවෙල-පුගොඩ මාර්ගයට මීටර 400 කි. බියගම නිදහස් වෙළද කලාපයට කිලෝමීටර දෙකකි. මාසික කුළිය රු: 20,000.00 ක් වන අතර මාස හයක අත්තිකාරම් මුදල් අවශ්‍යයයි. දුරකථන අංකය-