House Counstuctions
අලුතින් තනන නිවාස අත්තිවාරමේ සිට අවසානය දක්වා
New House 9000/=UP wards PSQ FT
ක්‍රොන්ත්‍රත් පදනමට ස්අවාධීනව අනෙකුත් වැඩ, බිත්ති, බැඳීම කපලාරුව, පොටි ඇඳීම . පේන්ට් කිරීම, ටයිල් ඇතිරීම, වෝටර් බේස් කිරීම, ඇලුමීනියම් වැඩ, වහල ගැසීම දරෙ ජනෙල් සෑදීම, බාත්රෑම් සියලු වැඩ .....ආදීන්...
ANY TYPE OF HOUSE CONSTRUCTION IN
WESTERN PROVIENCE
maharagam .kottawa piliyandala homagama close by prefferd
Real Solutions for your Real Estate Needs...Property Deals.... Made Easy.....
අප ආයතනය (Rohitha Perera Real Estate ) රජයේ ලියාපදිංචි ( Registration No: W.J.16094) ඉඩකඩම් / ව්‍යාපාරික දේපළ, / නිවාස -විකිණීමට / මිලදි ගැනීමට /කුලියට ගැනීමට හෝ නවිනපන්නයට නිවාස සැදීම ආදි විවිධ දේපල වෙළදාම් කටයුතු සඳහා 2010 වසරේ සිට පවත්වාගෙන යන අවසරලත් ඇමරිකාව . එංගලන්තය, සිසෙල්ස්, ඉතාලිය ,නවසීලන්තය, මැදපෙරදිග, රාජ්‍යයන් සම්බන් කර ඩුබායි හි කාර්යාලයක් ඇතුළුව පවත්වාගෙන යන ආයතනයකි .
"ඔබගේ සිතැගි සුන්දර නිවහන මිලටගැනිමට සොයා යන ගමනට පලපුරුදු විශ්වාශවන්ත සහකරුවෙකු අවශ්‍යද ? ඵය සිතට සරිලන අයුරින්ම ඉටුකරගන්න හෝ සුන්දර නවින පන්නයට මනරම් නිවසක් ඉදිකරවා ගන්නට කාර්ය්ය බහුල අවිවේකි,මෙරට, පිටරට සිටින ඔබට විශ්වාසවන්තව ඉතා ඉක්මනින් ඔබගේ දේපල නියම වටිනා කමටම අලෙවි කරගැනිමකට අවශ්‍යද ඵන්න අපසමග අතවඅල් බැද ගන්න.
සියලු කාරනාදියට හසල දැනුම අත්දැකිම ඇති අප ඔබව විශ්වශනීය මගක නිරතුරුවම රැගෙන යන්නෙමු ඔප්පු ලිවීම . නිතිමය කටයුතු , ඉඩමි මැනීමී , දේපල තක්සේරැ කටුතු මෙන්ම ප්‍රධාන බැංකු මගින් අවශ්‍ය ණය පහසුකමි සලසාදිය හැකිය.
දේපලට නියම අයිතිකරැවන්ම සම්බන්ධ වියයුතුය. සම්බන්ධ කල යුතුය.එසේ නොමැති දේපල ගැන විමසීමෙන් වලකින්න. ඔබ අතරමැදි / නියෝජිත / බ්‍රෝකර් වරයෙක් හෝ අයිතිකරැ වෙනුවෙන් ඉදිරිපත් වන අයෙක් නම් අවසර පතක් හෝ අයිතිකරැ සම්බන්ධ කර දිමක් කරදිය යුතුමය.තචද වාචිකව ඉල්ලීම් නොසලකාහරිනු ඇත.
ඉහත සඳහන් අවශ්‍යතාවයන් ඔබට ඉටුකර ගැන්මට අවශ්‍ය වු විට අප ගේ සේවය ලබාගැනීමට අප හා සම්බන්ධ වන ලෙස කාරුනිකව ඔබට සැමට ඇරයුම් කරමි
ඔබගේ අවශ්‍යතාවය අනුව සියලු විස්තර වට්ස්ඇප් හෝ අපගේ විද්‍යුත් තැපෑලට යොමුකරන්න
අවශ්‍යතාවය අනුව, පහත සඳහන් තොරතුරු කියවා බලන්න.අපට.......අදාල කාරනයට සුදුසු විස්තර ලබාදෙන්න.
Are you in need of someone to manage your property to buy / sale / rent / lease in your absence or with busy work schedules? We provide a full marketing service with all correspondence handled by our property managers. If you need to sell your property, we do everything to find genuine buyer by advertising in internet / leading newspapers / brochures / TV commercialese. Without charging any single cents before it sells. And you need to buy or rent lease any residential or commercial property we will find you cheap and best according to your choice. Without wasting your valuable time, please contact bellow named immediately.
CONTACT:ROHITHA PERERE REAL ESTATE Reg: No; W.J 16094 Est.: 1996 NO 2/D High Level Road Mahamegarama Road Mahragama Srilanka ඉඩකඩම් / ව්‍යාපාරික දේපළ, / නිවාස -විකිණීමට / මිලදි ගැනීමට /කුලියට ගැනීමට හෝ නවිනපන්නයට නිවාස සැදීම සඳහා Professional in housing &Land Sales .The Easiest way to Buy/Sell/Rent/lease House & properties. Available Hotel & Housing Projects (Investment) in Sri Lanka & United State of America
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!