House | Balummahara | for sale

For sale by Sell Fast | Adz King දැන්වීම් ආයතනය MEMBER19 Nov 5:13 pmGampaha, Gampaha

Rs 17,500,000

Negotiable


House for sale in Gampaha, Balummahara

නුවර - කොළඹ ප්‍රධාන මාර්ගයට කිලෝ මීටර 1ක දුරින්, නුවර - කොළඹ ප්‍රධාන මාර්ගයට මීටර 900ක දුරින්, කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 15ක දුරින්, ගම්පහ නගරයට කිලෝ මීටර 6ක දුරින්, කොළඹ නගරයට කිලෝ මීටර 29ක දුරින් නිසංසල වෙල්යායක් පේන මානයේ පර්චස් 38ක ඉතා ග්‍රාමීය පරිසරයක ආරක්ෂාකාරී වටපිටාවක් සහිත අති නවීන අඩක් නිම කළ දෙමහල් නිවස ඉපැරණි ලාංකීය, ඉන්දියානු, බ්‍රිටිෂ් ගෘහ නිර්මාණ තාක්ෂණය යෝදා ගනිමින් සියළු ගෘහ ශාස්ත්‍ර වලට අනුකූලව උසස් තත්වයේ අමුද්‍රව්‍ය ගඩොල් බිත්ති, කලර් කෝන් උළු,කාමර 7යි, යාබද නාන කාමර, විශාල ආලින්ද, ටීවී ලොබී, ඕපන් වැරැන්ඩා, මුළුතැන්ගෙය, ඉදිරිපස හා පිටුපස විශාල තැනිතලා ගෙමිදුල, අඩි 15 පාර, ලිං ජලය, විදුලිය, දුරකථන පහසුකම් සහ පිරිසිඳු ඔප්පු.විදේශ ගත වීම නිසා වහාම පුද්ගලිකව විකිණේ.. සියළු පහසුකම් සහිතයි.. බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි..

38 perch land
Bed room – 07
Attached bath rooms
Large living areas
TV Lobby
Open veranda
Kitchen
15 ft road
Water & Electricity, Telephone facilities
Clear deeds

Price – 175 lakhs (negotiable)

----------------------------------------------------------


Address:
Balummahara
Beds:
7
Baths:
7
House size:
3,000.0 sqft
Land size:
38.0 perches
Report this ad

Contact

  • 0724667776

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page

Share this ad

More ads from Sell Fast | Adz King දැන්වීම් ආයතනය