කඩවත ගණේමුල්ල පාරේ - අලියා වංගුවේ - පර් 20.86 ඉඩම සහ නිවස සම්පූර්ණයෙන් හෝ පර්චස් 13.16 සමඟ නිවස හෝ පර්චස් 7.59 හිස් ඉඩම් කොටස වෙන් වශයෙන් විකිණීමට. ඉඩමේ වටිනාකමට පමණක් විකිණේ.
Code:-MMA1198
- කඩවත - ගනේමුල්ල පාරේ, අලියා වංගුවට මීටර් 30 ක් දුරින් ගජබා මාවතේ
- පුළුල් පිවිසුම්
- කඩවත නගරයට දුර කී. මී 1.8
- රාගම නගරයට දුර කී. මී. 5
- ගණේමුල්ල නගරයට දුර කී. මී. 6
- පර්චස් 20.86 ඉඩම සහ නිවස සම්පූර්ණයෙන් හෝ පර්චස් 13.16 සමඟ නිවස හෝ පර්චස් 7.59 හිස් ඉඩම් කොටස වෙන් වශයෙන් විකිණීමට
- නිදන කාමර තුනක්
- ඉදිරිපස පෝටිකෝව
- විශාල ඉඩකඩ ඇති සාලය
- ඉඩ කඩ ඇති මුලුතැන්ගෙය
- ටයිල් යෙදූ නාන කාමරය
- පිටතින් පිහිටි වැසිකිළි සහ ස්නානයට පහසුකම්
- නළ ජලය
- පදිංචියට හෝ ව්‍යාපාරයකට සුදුසු මනරම් පරිසරය
- නිවසක් ලෙස, ගබඩා අංගනයක් ලෙස, බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් හෝ වාහන අංගනයක් ලෙස භාවිතා කළ හැක
- ඉඩමේ වටිනාකමට පමණක් විකිණේ
Contact us to sell or rent your property too.