HONDA VEZEL 2015 / IMPORT

For sale by Pearl International (Pvt) Ltd MEMBER30 Nov 11:35 amKurunegala, Kurunegala

Rs 5,990,000

**Importing only** **Importing only**
Promotion discount prices till Friday.
Honda Vezel, Full Option, Push Start, Multi-function, Winker Mirror, Retract Mirror, Rear Wiper, Auto AC,
Limited Stock only, (available colors-Pearl White, Black, Red, Blue, Silver,Gray)
පහත මිල ගණන් 2016 11 06 දින දක්වා පමණක් වලංගු වේ.

විශ්වාසවන්තභවෙන් හා ගුණාත්මක බවින් යුක්ත වර්ෂයේ විශිෂ්ටතම වාහන ආනයන ආයතන අතරට පැමිණි අප ආයතනය නවතම සේවා රාශියක් පාරිභෝගිකයින් අතරට ගෙනැවිත් ඇත.

නොවැම්බර් මස අඟ පවත්වන අය -වැය මගින් නැවත ජපන් වාහන මිලගණන් හා වාහන ආනයන තීරු ගාස්තු වැඩි වන හෙයින් ඔබගේ ඇනවුම 2016 11 06 දිනට පෙර අපහට ලබාදෙන්න. එදිනට පසු භාරගන්නා ඇනවුම් සඳහා මිල වෙනස් විය හැක .

ඹබගේ වටිනා කාලය බිදක් කැප කර දුරකතන ඇමතුමක් දි පැමිණ වටහා ගන්න.

ඒ අතරට ,
1. සියළුම ආනයන වාහන සඳහා අවුරුදු 3 පූර්න වගකීම SBT/ STERLING /KOBE WARRANTY සහ FREE SERVICE 3 කින් යුක්ත වීම.
2. වාහන ගෙන්වා ගැනීමට වැයවන මුදල කොටස් 3 කින් ගෙවීමේ පහසුකම.
3. සියලුම වාහන සඳහා Orginal Jaai, Javic Certificutts එක හා Oction Certificutts ලබා දීම.
4. රක්ෂණ මුදල වාරික 2 කින් ගෙවීමේ පහසුකම
5. ලියාපදිංචි ගාස්තුවෙන් 20% වට්ටම් මුදලක් ලබා දීම
6. වාහනයේ වටිනාකම මත වෙළඳපොල මිලට වඩා රු.300000/- ත් රු.600000/- මිල අඩුවෙන් ගෙන්වා ගැනීමේ හැකියාව.
07. TOYOTA LANKA සහ STFFERD MOTERS INSPECTION REPORT ලබා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීම
08. කල්බදු (LEASING) පහසුකම් වෙළඳපොලේ අඩුම මිල ගණන් (වාරික) යටතේ එක් දිනකින් සකස් කර දීම.


Service type:
Commercial Vehicle Services
Report this ad

Contact

  • 0727958444
  • 0717880920
  • 0766618920
  • 0727958442

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page
Pearl International (Pvt) Ltd

Dealers of Vehicles in Kurunegala


Share this ad

More ads from Pearl International (Pvt) Ltd