බයික් එක සුපිරියටම තියෙනවා.අඩුපාඩු කිසිවක් නෑ.දිරුම් පොඩ්ඩක්වත් නෑ.ඔරිජිනල් ප්ලේන්ට්.සම්පුර්ණම දුවල තියෙන්නේ 70000.ගාන වෙනසක් කරල දෙන්නම්.රට යන නිසා දෙන්නේ.කෝල් කරන්න.