Honda Dio 2015

For sale by Arunajith21 Nov 10:39 amHakmana, Matara

Rs 180,000

Honda dio het (සුදු) [ SP BBf - xxxx ]

තත්වය :- original තත්වය. ප්‍රදර්ශනාගාර තත්ත්වයේ පෙනුම. අඩුපාඩු කිසිවක් නැත සීරීම් නැත, මල බැදීම් නැත, නඩත්තු රහිත බැටරිය. , ටියුබ් රහිත ටයර්. (ගෙවීම 20%). ධාවනය 17,500 km පමණි. ඔන් ලයිට් කර ඇත. විසිල් බීට්. අන්ඩ පාකින් LED(නිල්). original පොත සහ ලියකියවිලි වල අඩුපාඩු කිසිවක් නැත. වාහන ලියාපදිංචිය කළුවැල්ල (ගාල්ල 2014-09-18) ලයිෂන් ඉන්ෂුවරන්ස් 2017-09-17 දක්වා.

භාවිතය :- නියම වෙලාවට නඩත්තු කිරීම්, පෙට්ට්‍රල් සුපිරි පෙට්ට්‍රල් පමණි, තනි පාවිච්චිය.

වැදගත් :- ඔබ සොයන්නේ හොදම තත්වයේ මෝටර්සය්කලයක්නම් සහ මිල ගැන සෑහීමට පත්වෙනම් පමනක් call කරන්න.
(අඩු නොකරන මිල)


Condition:
Used
Brand:
Honda
Model year:
2015
Model:
Dio
Engine capacity:
110 cc
Mileage:
17,621 km
Report this ad

Contact

  • 0767562662

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads