Honda Activa i 2016

For sale by Wickramasinghe 8 Nov 4:15 pmDelgoda, Gampaha

Rs 190,000

.

මෑතක දී මිල දී ගත් මෙම බයිසිකලය ඉතා අනර්ඝ තත්ත්වයේ පවතී.
කාන්තාවක් විසින් භාවිතා කරයි.
අනතුරු සිදු වී නැත.
රක්ෂණ සහතිකය, වාර්ෂික බලපත්‍රය ආදී සියළු ලේඛණ සම්පූර්ණ කර ඇත.

විකිණීම සඳහා දැන්වීම් පළ කර ඇති, 1,000 - 1,500 km පමණ දුරක් ධාවනය කර ඇති බොහෝ බයිසිකල්වලට සාපේක්ෂව, මෙම බයිසිකලය ධාවනය කර ඇත්තේ ඉතා අඩු දුරකි (350km).
එම නිසා,
ටයර් දෙක, බයිසිකලයේ බඳ (body condition), එන්ජිම ඇතුළු සියලු කොටස්, ඉස්තරම් තත්ත්වයේ ඇත.

එබැවින්,
මෙම බයිසිකලය මිල දී ගැනීමෙන්,
ප්‍රදර්ශනාගාර තත්ත්වයේම වැනි වූ හොඳම බයිසිකලයක්,
ප්‍රදර්ශනාගාර මිලට වඩා රු:20,000/-ක් අඩුවෙන් මිල දී ගැනීමට, මෙය ඉතා අගනා අවස්ථාවකි.

එම නිසා,
ව්‍යාපාරයක් (business) ලෙස මිලදී ගැනීම සහ විකිණීම (buying & selling) සිදු කරන අය වෙනුවට,
තමන්ගේ පෞද්ගලික පාවිච්චිය (personal use) සඳහා බයිසිකලයක් මිල දී ගැනීමට බලාපොරොත්තු වන අයට, මෙම බයිසිකලය ඉතාමත් සුදුසු ය.

එසේම,
තමා භාවිතා කරන බයිසිකලය ඉතා හොඳින් නඩත්තු කිරීමේ පුරුද්දක් ඇති අයට, ඉතා අනර්ඝ තත්ත්වයේ ඇති මෙම හොන්ඩා යතුරු පැදිය වඩාත් හොඳින් ගැලපේ.

.


Condition:
New
Brand:
Honda
Model year:
2016
Model:
Activa i
Engine capacity:
110 cc
Mileage:
350 km
Report this ad

Contact

  • 0773448148
  • 0712270812

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads