Home Visiting Spoken English Class

For sale by Ishara Jeewantha22 Nov 10:10 pmMalabe, Colombo

Rs 1,000

ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරී, වසර ගනනාවක් උගන්වා අත්දැකීම් සහිත දේශකවරයකු විසින් නිවසට පැමිණ උගන්වන සිව් මාසික පාඨමාලාවකි.

*අවේනික වූ ක්‍රමවේදයන් සහ ශිල්පීයක්‍රම පදනම් කරගත් ඉගැන්වීම් රටාව.
*ඉංග්‍රීසි හෝඩියෙන් ආරම්භ කර ඉංග්‍රීසියෙන් විවාද කිරීමේ මට්ටමට ඔබ ගෙන එනු ලබයි. මෙමගින් කවර මට්ටමක ශිෂ්‍යයකු වුවද මාස 4 ක් වැනි කෙටිකලෙකින් ඉතා ඉහල වර්ධනයක් අත්පත් කරගත හැක.
*වයස් භේදයක් නැත. පන්ති පැවත්විය යුතු වේලාවන් කැමති පරිදි යොදාගත හැක.
*කොලඹ අවට ප්‍රදේශ වල පන්ති පැවැත්වේ. තනි හෝ කණ්ඩායම් ලෙස පන්ති පැවැත්විය හැක.
*දිනකට පැය 2ක ඉගැන්වීමක් සඳහා එක් ශිෂ්‍යයෙකුගෙන් රු1000/=ක ගාස්තුවක් අය කරන අතර එම මුදල අවශ්‍යනම් ශිෂ්‍යයන් දෙදෙනෙකු අතර බෙදා ගත හැක. වැඩි විස්තර සඳහා මාගේ දුරකතන අංකයට කථා කරන්න.

Janith Chathuranga Amarasinghe
(Diploma in English, Aquinas University College)


Report this ad

Contact

  • 0710951481

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads