Home Construction

For sale by Tharusha Constructors17 Oct 5:37 pmDigana, Kandy


Join with us to build your dreamy home creatively, beautifully, as long lasting with responsibility.

We have been finishing over hundred of constructions successfully based on kandy area since 25 years. We launched our constructions firstly in Kandy-Digana area. Now we are able to construct any construction according to your necessity. Preparing the yard, making foundation, Putting concrete, roofs, preparing door and windows, wiring, construct ceiling, bathrooms, kitchens, tiling and painting.

We also provide raw materials and equipments for constructions as well as preparing planes and making estimates.

ඔබගේ සිහින නිවහන නිර්මාණශීලිව, අලංකාරව, කල්පවත්නා අයුරින්, වගකීමක් සහිතව ඉදිකර ගැනීමට අප හා එක්වන්න.

ඔබගේ අවශ්‍යතාවයට අනුව නිවැරදි හා නවීන තාක්ෂණික ක්‍රම භාවිතා කරමින්, වාස්තු විද්‍යානුකුලව ඉදිකිරීම් සිදුකිරීමට අප බැඳී සිටි. විසි පස් වසරක විශ්වාසනීය සේවය සමගින් නිවාස හා වෙනත් ඉදිකිරීම් සියයකට අධික සංඛ්‍යාවක් ඉදිකිරීමෙන් ලබා ඇති පළපුරුද්ද අපගේ විශේෂත්වයි.

එමෙන්ම අප විසින් සියළු ඉදිකිරීම් ද්‍රව්‍ය හා ඒ ආශ්‍රිත යන්ත්‍රසුත්‍ර සැපයීමත්, සැලසුම් කිරීම සහ ඇස්තමේන්තු සැකසීමත් සිදුකරනු ලබයි.

More Information / වැඩි විස්තර : www.tharushaconstructors.com


Service type:
Construction
Report this ad

Contact

  • 0776294950
  • 0723384037

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads