holiday bungalow in yala park road....

For rent by nadeera ranathunga15 Nov 10:09 amTissamaharama, Hambantota

Rs 7,500 /night

Negotiable


Accommodation for 10 Persons = rs 7500.
Spend your holidays with us at Aerie Lodge Yala. This is a very attractive place which is surrounded by unpolluted coastal region with easy access to Yala National Park. You will receive all the facilities with friendly customer service for a reasonable price range. Come and spend your holidays with us and have a unforgettable real wild life experience at Aerie Lodge Yala...www.aerielodgeyala.com....යාල වන උද්‍යානය ආසන්නයේම පිහිටි මෙම සන්චාරක වන නිවහන.රමනීය මුහුදු තීරය අසල පිහිටා ඈත.යාල වන උද්‍යානයට කිමී 6ක් තරම් ඉතා ආසන්නයේ වීම නිසා මෙහි නවා තෑන් ගන්නා ඔබට ඉතා ඉක්මනින් වන උද්‍යානය වෙත ලගා වීමේ හෑකියාවද පවතී.එමෙන්ම අනෙකුත් සන්චාරක ස්තානයන්ට වඩා...සාදාරන මිල ගනන් යටතේ ඔබට වෙන් කර ගෑනීමට අප අවස්තාව උදාකර ඈත.
එක් පසෙකින් යාල සුන්දර මුහුදු තීරයත් අනෙක් පසෙකින් මහ වනයත් ඔබ සතුටු කරනවා නොඅනු මානය..ඔබට ඔබේ පවුලේ සියලු දෙනාට..ඉතා ඉහල සේවාවක් ලබා දීම සදහා සේවක මඩුල්ලකින්ද අප පොහොසත්ය.ඔබගේ සුව බර විවේකයට අවශ්ය සියලු පහසුකම් අප සතුව ඈත..
එකාකාරී දිවියෙන් මිදී එන්න නවතින්න සතුටුවෙන්න එයරි ලොජ් ඔබ එන්තුරු මග බලා සිටී


Address:
aerie lodge.. palatupana..gurugoda yala...sri lanka
Property type:
Holiday bungalow
Report this ad

Contact

  • 0750243061

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads