නිශ්පාදිත ලී වර්ගය - මහෝගනී/කොස්
ආලේපනය - water base
විස්තර - ගැලපෙන ලෙසට ආනතිය වෙනස් කල හැකි ලෙස නිපදවා ඇත.
-උසස්ම ප්රමතියේ belt සහ ඇණ යොදා ඇත
-භාවිතයට නොගන්නා විට හකුලා තැබිය හැක
-නිවසේ භාවිතයට හා හොටෙල් / නිවාඩු නිකේතන සදහා කදිමට ගැලපේ