Gym Trainers

Posted by Fitness 360 11 Jan 2:25 pmGampaha, Gampaha

We are hiring Male/Female Trainers for a new opened Luxury gym in Nedungahahena, Weliweriya area. Gym is fully Air Conditioned and filled with All type of brand new equipment.

# WORKING HOURS

6 Hour shift morning or evening.

# POSITIONS :

1. Fitness Trainer (Female)
2. Fitness & Bodybuilding Trainer (Male)

# MINIMUM QUALIFICATIONS

1. Should've previous work experience in field.
2. Should have knowledge on providing workout schedules per client request.
3. Must be over 25 years old.
=======================

Salary is negotiable and depends on qualifications.

# HOW TO APPLY :

If you feel you are the right individual for the above job Please call us or email us your CV before 1st of March.

අලුතින් වීවෘත කරන ලද කාය වර්ධන මධ්‍යස්ථානයක් සදහා කාන්තා හා පිරිමි පුහුණු කරුවන් අවශ්‍ය කර තිබේ. නැදුන්ගහහේන, වැලිවේරිය නව නුවර පාර අසල පිහිටි කාය වර්ධන මධ්‍යස්ථානය සියලුම නවීන උපකරණ සහ වායු සමීකරනවලින් සමන් විත වේ.

#රැකියා කාලය

දිනකට උදෑසන හෝ සවස පැය 6ක්.

# රැකියා තනතුරැ
=========================

1. ශරීර යෝග්‍යතා උපදේශක (කාන්තා)
2. කාය වර්ධන උපදේශක (පිරිමි)

වැටුප් සාකච්ඡා කර ගත හැක. සුදුකම් මත වැටුප් තීරණය වේ.

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඉහත රැකියාවන් සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම් මාර්තු 1 දිනට පෙර පහත සදහන් ඊ ලිපිනයට ඔබගේ විස්තර යොමු කරන්න. නැත්නම් අප අමතන්න.


Salary:
Rs 25,000 per month (Negotiable)
Industry:
Teaching
Job type:
Full time
Company website:
fitness360.lk
Report this ad

Apply for this job

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe


Share this ad

Similar ads