guitar humidifier
මෙය ඔබේ BOX ගිටාරයේ ආයු කාලය වැඩිකර ගැනීමටත්, නාදය නොවෙනස්ව පවත්වා ගැනීමටත් අත්‍යවශ්‍යම උපකරණයකි.මිල රු 1750/-යි.ජීවිත කාලයටම එකයි.වැඩි විස්තර සඳහා අමතන්න
කුරියර් සේවය මගින් නිවසටම ගෙන්වා ගත හැක.ඔබ සුරක්ශිතව නිවසේ ඉන්න.අපි එවන්නම් ගෙදරටම .
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න.ගිටාර් වාදකයන්ට අවශ්‍ය සියලුම උපකරන ලබා ගත හැක
***************************************************** Quality products for reasonable prices
NEW STOCKS ARRIVED
BRAND NEW
ක්ෂේත්රයේ වසර 10ක වැඩි පලපුරුද්ද සහ විශ්වාසය
අත්පිට මුදලට විශේෂ වට්ටම් සහ දිවයින පුරා ආරක්ශාකරීව හා ඉක්මනින් බෙදා හැරීම
01.පැමින පරික්ශා කර බලා අරගන්න
02. වත්තල අවට පැය කිහිපයක් ඇතුලත ඔබේ අතටම ලබා ගත හැක
03.cash on delivery ,භාණ්ඩ ලැබුනු පසු මුදල ගෙවීමේ හැකියාව.
04.Bank deposit /කුරියර් සේවාව මගින් දින දෙකක් තුල ලංකාවේ ඕනෑම තැනකට ගෙන්වා ගත හැක
*අපි රජයේ ලියාපදිංචි සංගීත භාණ්ඩ ආනනය කර බෙදා හරින ආයතනයකි.
*අපගේ ප්‍රධාන ශාඛාව, අලෙවි ප්‍රදර්ශනාගාරය සහ සේවා මධ්‍යස්ථානය වත්තල, ඇලකන්ද නගරයේ පිහිටා ඇත.
*උදෑසන 7 සිට රාත්‍රී 9 දක්වා ගනුදෙණු සඳහා වෙන් කර ඇත. ඇමතුමක් ලබා දී පැමිනීමට කාරුණික වන්න,
*ලංකාවේ ඕනෑම ස්ථානයකට එක් දිනකින් භාණ්ඩ් බෙදා හැරීම සිදු කල හැක
*සියලුම Credit/Debit කාඩ්පත් සහ Bank Transfer මගින් ගෙවීම් සිදු කල හැක
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!