Guest House | Dunagaha | for sale

For sale by Sell Fast | Adz King දැන්වීම් ආයතනය MEMBER24 Nov 5:52 pmDivulapitiya, Gampaha

Rs 10,000,000

Negotiable


Guest House for sale in Dunagaha, Kadawala

කාමර 3 කින් සමන්විත වන අතර ඉන් 2ක් AC කාමරද අනෙක සාමන්ය කාමරයකි. සියලුම කාමර සදහා වෙන වෙනම Bathrooms ඇත. ඊට අමතරව කාර්යාලයකින් හා ඉදිරිපසින් පිහිටි ආපන ශාලාවකින්ද (Restaurant) මෙය සමන්විත වේ. මෙහි පර්චස් 23ක් වන අතර වටෙම තාප්පයකින් ආවරනය වී ඇත. මෙම ගොඩනැගිල්ල දෙමහල් ගොඩනැගිල්ලක් ලෙසද දියුනු කිරීමේ හැකියාව ඇත. මීගමුව දිවුලපිටිය ප්‍රධාන මාර්ගයේ මෙය පිහිටා ඇත.

විශේෂ - මෙහි ඇතුලත තිබෙන සියලුම භාන්ඩ ආදියද සමගය.

Bed room – 03 (with 2 A/C rooms)
Attached bath rooms
23 perch land area
Boundary wall

Address - No. 34/B/1, Kadawala, Dunagaha

Price - 100 lakhs (Negotiable)

------------------------------------------------------------


Property type:
Other
Size:
1,500 sqft
Report this ad

Contact

  • 0727941187
  • 0768700307

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page

Share this ad

More ads from Sell Fast | Adz King දැන්වීම් ආයතනය