ගිගාබයිට් gtx 960 2 gb සුපිරියක්
100 % කන්ඩිශන්
හීරීමක් වත් නෑ කාඩ් එක 😁
පොෆොමන්ස් 100% .
gtx 1660 ගත්ත නිසා දෙන්නෙ.🙂