ග්‍රීන් ඇග්‍රෝ-පැෂන් ෆෘට් වගා ව්‍යාපෘති

For sale by Green Agro Farm-Kandy MEMBER 9 Jan 3:30 pmBadulla, Badulla

Rs 200

ග්‍රීන් ඇග්‍රෝ-පැෂන් ෆෘට් වගා ව්‍යාපෘති
ශ්‍රීලාන්කික කෘෂි වගාකරුවනි ඔබට ඉහල අදායමක් ලබා ගත හැකි පළතුරු වගාවන් පිළිබද ඔබ මෙතෙක් දැණුවත් නොමැතිද?
වර්ථමාන වෙලදපොලේ ඉතා ඉහළ මිලකට පැෂන් ෆෘට් අලෙවී වනබව ඔබ දන්නවද?
අපගේ නිවැරැදී කෘෂි උපදේශනයන් ඔස්සේ ඔබට ඉතා ඉහල අදායමක් ලබා ගැනිම සදහා ඔබගේ කෘෂි වගා බිමේ පැෂන් ෆෘට් වගා ව්‍යාපෘතියක් ආරම්භ කල හැක. මාස 6-7 ක් වැනි කෙටි කාලයක් තුලදී වගා කරන ඔබට මෙම පැෂන් ෆෘට් වගාව තුලි අස්වනු හා අදායම් ලැබිමටද හැකියව ඇත.
නව වගා ක්‍රමවේදයට අනුකුලව අක්කරයක භූමීයක පැල 750ක් පමණ වගා කල හැකි බැවින් ඉහල අස්වනු ප්‍රමාණයක් ලබා ගත හැකි වේ.
අපගෙන් ඔබට .....
*උසස් තත්වයේ ගුණාත්මක පැළ
*නවීන වගා ක්‍රමවේදයන්.
*කෘෂි උපදේශන සේවාවන්
*කාබනික පොහොර හා පලිභෝධ නාශක
*වගාවට අදාල පංශු පරීක්ෂණ
වගා ව්‍යපෘති සදහා සම්බන්ද වීමට ඔබත් අදහස් කරන්නේනම් කාර්යාල වේලාවන් හිදී (පෙ.ව 8.00 ප.ව 5.00) අප සමග දුරකථන මාර්ගයෙන් සම්බන්ද වන්න.
(අපගේ කාර්යාල හා සියළුම පැල තවන් මහනුවර පමණක් පිහිටා ඇති අතර දිවයිනේ වෙනත් කිසිදු ප්‍රදේශයක අපගේ කාර්යාල,පැල තවන් හෝ නියෝජිතයින් නොමැති බව සලකන්න.)


Report this ad

Contact

  • 0813122962
  • 0702020209

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page
Green Agro Farm-Kandy

Green Agro Farm - Gannoruwa,Kandy



Share this ad