❗️වීඩියෝ හා ග්‍රැෆික් නිර්මාණ ශිල්පියෙකු අවශ්‍යයි❗️
ඔබත් පහත ඇති කුසලතා හැකියාවන් ගෙන් පරිපුර්න්න වූ අයෙකු ද ?
නමුත් ඔබට ගැලපෙන රැකියාවක් තවමත් නොමැතිද?
ඔබත් මෙම තනතුරට සුදුසු අයෙක්ද?
මරදාන ප්‍රධාන පෙලේ පෞද්ගලික ආයතනයක් සඳහා graphic Desinger සහා video editor වරුන් / වරියන් බදවා ගනු ලැබේ.
▪️ඔබත් වයස 20 - 40 අතර,
▪️පිරිමි / ගැහැණු
▪️සාමාන්‍ය පෙළ උසස් පෙළ පෙනී සිටි තරුණ තරුනියක්ද ?
▪️පරිගණක පිළිබඳ මනා දැනුමක් ඇති.
▪️සාමාන්‍ය ඉංග්‍රීසි දැනුමක්
▪️වැටුප 30,000/- සිට ඉහලට
▪️පෙර සේවා පළපුරුද්ද මත බදවා ගැනීම්
▪️පුහුණු අයවරුන් පමණක් බදවා ගැනේ
මෙම තනතුරට ඔබ සුදුසු යැයි සිතෙනවානම් ඔබගේ අයදුම්පත සමග කෙටි පණිවිඩයක් මෙම අංකයට whatsapp කෙටි පණිවිඩයක් තබන්න 0777776472.....