Graphic Designer (Male/Female)

Posted by Methuli Holdings (Pvt) LTD 9 Nov 4:09 pmWattala, Gampaha

# POSITION :Graphic Designer (Male/Female)
=========================

We are looking for Graphic Designers for our company. The Candidates should possess the following qualifications.

# REQUIREMENTS :

🔵 Willing to work independently with creative ideas.
🔵 Computer knowledge is required.
🔵 Type setting experienced is required.
🔵 Having previous experience in Graphic designing will be an added advantage.
🔵 Should have knowledge in Photoshop and Corel Draw or Illustrator.
🔵 Wattala area or out stations Preferred.

# BENEFITS :

🔵 Salary Rs.25,000/- to Rs.40,000/- from
🔵 Providing free Accommodation

# HOW TO APPLY :

If you feel you are the right individual for the above job Please call us within 14 days for more details.
Receive to Phone number Click on ;Click to apply;
Or
Walking interview with original certificates.

Methuli Holdings (Pvt) LTD
No. 06, Gala Junction ,
Hekitta Road,
Wattala.

# තනතුර - ග්‍රැෆික් ඩිසයිනර් (පිරිමි/ කාන්තා)
============================
අප සමාගමෙහි ග්‍රැෆික් ඩිසයිනර් අබෑර්තූ ඇත.පහත සඳහන් සුදුසුකම් ඇති අපේක්ෂකයින් අයදුම් කරන්න.

# සුදුසුකම් :

🔵 නිර්මාණාත්මක අදහස් ස්වාධීනව කටයුතු කිරීමේ හැකියාව,
🔵 පරිගණක දැනුම අවශ්‍ය වේ.
🔵 ටයිප් සෙටින් වලට දැනුම හා පළපුරුදු අවශ්‍ය වේ.
🔵 ග්‍රැෆික් නිර්මාණ සම්බන්ධ අත්දැකීම් බහුල තිබීම අමතර වාසියක් වනු ඇත.
🔵 ෆොටෝෂොප් සහ කොරල් ඩ්‍රෝ ගැන දැනුමක් තිබිය යුතුය.
🔵 වත්තල අවටින් හා දුර පලාත් වලින් ද විශේෂයි.

# ප්‍රතිලාභ:

🔵 වැටුප රු.25,000/- සිට රු.40,000
🔵 නොමිලේ නැවතිමේ පහසුකම්

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඉහත රැකියාවක් සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම් දින 14 ක් ඇතුළත විමසන්න.
දුරකථන අංකය ලබාගැනීමට ;Click to apply; මත ක්ලික් කරන්න

හෝ

සම්මුඛ පරීක්ෂණ සදහා සියළුම සහතික වල මුල් පිටපත් සමඟ පැමිණෙන්න.

මෙතුලි හෝල්ඩින්ග්ස් පෞද්ගලික ආයතනය
නො 06, ගාල හංදිය, හේකිත්ත පාර,
වත්තල.


Salary:
Rs 40,000 per month (Negotiable)
Industry:
Design, Art / Photography
Job type:
Full time
Company website:
www.methuliholdings.com
Report this ad

Apply for this job

  • 0716856724

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe


Share this ad

Similar ads