Graphic Designer

Posted by Sell fast | Kadawatha | AUK ADZ MEMBER29 Nov 5:03 pmKadawatha, Gampaha

# POSITION : Graphic Designer - (Male/Female)
=========================

We are looking for Graphic Designers for Our Company. The Candidates Should Possess The Following Qualifications.

# REQUIREMENTS:
.
*There should be a 6Month/year-long experience.
*Willing to work independently with Creative Idea.
*Should have knowledge in Photoshop / Illustrator / corel draw.
*Computer knowledge is required.
*Sinhala & English Type Setting Experienced is Required.
*Kadawatha,Gampaha,Ragama,Wattala,Jaela,Ganemulla,Kelaniya Areas OR Out Stations.

# BENEFITS:

Salary Negotiable

# HOW TO APPLY :

If you feel you are the Right individual for the above job Please call us within 7 days for more details.
Receive to Phone number Click on ;Click to apply;

Walking interview With Original Certificates.

Excel Creation (Pvt) Limited
298/A,Kandy Road,
Kadawatha.

# තනතුර - ග්‍රැෆික් ඩිසයිනර් (පිරිමි/ කාන්තා)
=============================

අප සමාගමෙහි ග්‍රැෆික් ඩිසයිනර් අබෑර්තූ ඇත.පහත සඳහන් සුදුසුකම් ඇති අපේක්ෂකයින් අයදුම් කරන්න.

# සුදුසුකම් :

* නිර්මාණාත්මක අදහස් ස්වාධීනව කටයුතු කිරීමේ හැකියාව,
* පරිගණක දැනුම අවශ්‍ය වේ.
* ටයිප් සෙටින් වලට දැනුම හා පළපුරුදු අවශ්‍ය වේ.
* ග්‍රැෆික් නිර්මාණ සම්බන්ධ අත්දැකීම් බහුල තිබීම අමතර වාසියක් වනු ඇත.
* Photoshop / Illustrator / corel draw දැනුමක් තිබිය යුතුය.
* කඩවත,රාගම,ගනේමුල්ල,ජා ඇල,කැලණිය,වත්තල,කදාන,ගම්පහ අවටින් හා දුර පලාත් වලින් ද

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඉහත රැකියාවක් සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම් දින 7 ක් ඇතුළත විමසන්න.
දුරකථන අංකය ලබාගැනීමට; Click to apply; මත ක්ලික් කරන්න

සම්මුඛ පරීක්ෂණ සදහා සියළුම සහතික වල මුල් පිටපත් සමඟ පැමිණෙන්න.

ඒක්සෙල් ක්රෝයේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
298/A නුවරපාර,
කඩවත


Industry:
Design, Art / Photography
Job type:
Full time
Report this ad

Apply for this job

  • 0775404500

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe

Visit member's page
Sell fast | Kadawatha | AUK ADZ

Authorized ikman.lk agent in Kadawatha


Share this ad