Graphic Designer

Posted by Private Poster28 Nov 12:53 pmRajagiriya, Colombo

කොමියුනිකේෂන් එකකට Graphic Design වැඩ දන්නා කෙනෙකු(ස්ත්රී/පුරුෂ ) ඕනෑ කර තිබේ. Photoshop/Illustrator දැනුම තිබිය යුතුය.

# රැකියා තනතුර- Graphic Designer
=============================

# සුදුසුකම්-

පලපුරුද්ද අනිවාර්ය නොවේ.වැඩ වලට අමතරව කොමියුනිකේෂන් එකක සමාන්ය වැඩද කල හැකි විය යුතුය.

# ප්‍රතිලාභ -

පුහුනු කාලය(මාස3) තුල Rs. 15000 ක මාසික ගෙවීමක් කරනු ලැබේ. පුහුනු කාලයෙන් පසුව වැඩි වැටුපක් ගෙවනු ලැබේ.2017 ජනවාරි මුල සිට වැඩ ආරම්භ කල හැකි විය යුතුය.

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඉහත රැකියාවක් සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම් දින 14 ක් ඇතුළත ikman.lk හරහා ඔබගේ ජීව දත්තය අධ්‍යාපනික විස්තර සමග අයදුම් කරන්න.

A person(male or Female) with Photoshop/Illustrator knowledge is required for a communication center.

# POSITION : Graphic Designer
=========================

# REQUIREMENTS :

Experience is not mandatory.You should have knowledge in Photoshop/Illustrator. Apart from Graphic work, you should be able to perform basic work in a communication center.

#BENEFITS :

Rs 15000 will be paid monthly during the Training Period(3 months). Salary will be increased after the training period.

# HOW TO APPLY :

If you feel you are the right individual for the above job then send your CV within 14 days via ikman.lk


Salary:
Rs 15,000 per month
Industry:
Design, Art / Photography
Job type:
Full time
Report this ad

Apply for this job

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe


Share this ad

Similar ads