Graphic Designer

Posted by Prasanna Hennayake Studio 4 Nov 3:04 pmKohuwala, Colombo

# POSITION :Graphic Designer
=========================

We are looking for Graphic Designers for our company. The Candidates should possess the following qualifications.

# REQUIREMENTS :

🔵 Willing to work independently with creative ideas.
🔵 Having previous experience in Graphic designing will be an added advantage.
🔵 Should have knowledge in Photoshop and Corel Draw or Illustrator.
🔵 Age 18-26

# BENEFITS :

🔵 Attractive Salary ( Negotiable.)

# HOW TO APPLY :

If you feel you are the right individual for the above job Please call us within 14 days for more details. Receive to Phone number Click on ;Click to apply;

# තනතුර - ග්‍රැෆික් ඩිසයිනර් (පිරිමි/ කාන්තා)
============================

අප සමාගමෙහි ග්‍රැෆික් ඩිසයිනර් අබෑර්තූ ඇත..පහත සඳහන් සුදුසුකම් ඇති අපේක්ෂකයින් අයදුම් කරන්න.

# සුදුසුකම් :

🔵 නිර්මාණාත්මක අදහස් ස්වාධීනව කටයුතු කිරීමේ හැකියාව,
🔵 ග්‍රැෆික් නිර්මාණ සම්බන්ධ අත්දැකීම් බහුල තිබීම අමතර වාසියක් වනු ඇත.
🔵 ෆොටෝෂොප් සහ කොරල් ඩ්‍රෝ ගැන දැනුමක් තිබිය යුතුය.
🔵 වයස අවුරුදු 18-26

# ප්‍රතිලාභ:

🔵 ආකර්ෂණීය වැටුපක් (සංශෝදිත)

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඉහත රැකියාවක් සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම් දින 14 ක් ඇතුළත විමසන්න. දුරකථන අංකය ලබාගැනීමට ;Click to apply; මත ක්ලික් කරන්න


Industry:
Design, Art / Photography
Job type:
Full time
Company website:
www.prasannahennayakestudio.com/
Report this ad

Apply for this job

  • 0777266442

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe


Share this ad

Similar ads