About the role
වසර 20ක පාරිභෝගික විශ්වාසය දිනාගත් දිවයිනේ ප්‍රධාන පෙලේ ජංගම දුරකථන අලෙවි, හා ජංගම දුරකථන අලුත්වැඩියා ආයතන සමුහයක් වන , ජංගම දුරකථන ක්ෂේස්ත්රයේ පෙරලිය opsel lanka (PVT) Ltd සමාගමට,
ග්‍රැෆික් නිර්මාණකරු සදහා ඇබෑර්තු ඇත.
(බත්තරමුල්ල ශාඛාව)
#### සුදුසුකම්
-පිරිමි
-අ.පො.ස සාමානය පෙළ සමත් වී තිබීම
-ග්‍රැෆික් නිර්මාණ පිළිබද දැනුම තිබීම
-ඉංග්‍රීසි පිළිබද සාමාන්‍ය දැනුම තිබීම
####වැටුප් රැ40,000/- සිට
වැඩි විස්තර සදහා අමතන්න - 0774717717