Grade 5 Scholarship

For sale by P.M.P.Srikantha28 Oct 2:53 pmPiliyandala, Colombo

Rs 1,500

Negotiable


5 ශිෂ්‍යත්වය පිළියන්දල, නුගේගොඩ, මහරගම, මොරටුව. 3-4 ශ්‍රේණිවල දුර්වල සිසුන්ට පළපුරුදු ගුරුවරයෙක් නිවසටම පැමිණේ. අපහසු ගණිත ගැටලු ඉතා සරලව ඉගැන්වේ. සාධාරණ අයකිරීම. ප්‍රමාද නොවන්න.
* එක් දිනකට පැය 2 1/2 ක් ඉගැන්වේ.
* එක් දිනක් සඳහා අයකිරීම 1500 /=
*දරුවාගේ අඩුපාඩු සොයාබලා ඒවා නිවැරදි කෙරේ.
*දුර්වල දරුවන්ට ගැළපෙන ආකාරයට ඉගැන්වීමේ ක්‍රමය සැකසේ.
*සතර,විදුලක හා වෙනත් ආදර්ශ ප්‍රශ්න පත්‍ර හා විභාගයට පෙර වසර 10 ක ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කෙරේ.
*සියලුම වර්ගවල ගණිත ගැටළු විශේෂයෙන් සාකච්ඡා කෙරේ.
*විභාගය ආසන්න වන විට වේගයෙන් හා මනෝමයෙන් ගණන් සෑදීමේ ක්‍රම ප්‍රගුණ කෙරේ.
*5 ශිෂ්‍යත්වයට අදාළ සිංහල, පරිසරය, ඉංග්‍රීසි හා දෙමළ සියලු විෂය කරුණු සාකච්ඡා කෙරේ.

# එක් වරක් පමණක් පෙනී සිටිය හැකි මෙය ලංකාවේ අපහසුම විභාගයි.
# ළමයාගේ සිතීමේ ශක්තිය බොහෝ දියුණු වන බැවින් මේ සඳහා කරන වියදම හා ගන්නා වෙහෙස අපතේ
නොයයි.


Tuition type:
Private Lesson
Report this ad

Contact

  • 0767928489
  • 0114257211

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads