ගෙවතු වගාවට කාබනික පළතුරු

For sale by Green Agro Farm-Kandy MEMBER25 Nov 1:51 pmNugegoda, Colombo

Rs 254

ඔබගේ ගෙවතු බිම කාබනික වගාවකින් සාරවත් කරගැනීමට අවස්ථාවක්.....
කුඩා ගෙවතු බිමක ඔබගේ දිනපතා පරිභෝජනය සදහා අවශ්‍ය වන පලතුරු වඩාත් ආරක්‍ෂිත ලෙස ඔබටම වගා කර ගත හැකිය.
වස විසෙන් තොරව කිසිදු රසායනික පොහොරක් හෝ පලිභෝද නාශක භාවිතයකින් තොරව අප විසින් සපයන කාබනික පළතුරු පැළ ඔබගේ ගෙවතේ වගා කරගන්න.
ඔබට අවශ්‍ය පලතුරු භෝග වගා කිරීමේ සියළුම කෘෂි උපදේශණ ඇතුළු ප්‍රවාහන සේවාවන්ද අප ආයතනය මගින්ම ඔබට ලබා ගැනීමේ පහසුකම් සහිතය .

වැඩිදුර තොරතුරු සදහා අප සමග දුරකථනන් සම්බන්ද වන්න. (උදේ 8.30 - සවස 5.00 අතර කාර්යාල වේලාවන්හිදී පමණක් දුරකථන මාර්ගයෙන් සම්බන්ද වන්න.)
පිවිසෙන්න අපගේ ෆේස් බුක් පිටුවට - Green Agro farm kandy srilanka


Report this ad

Contact

  • 0813122962
  • 0702020209

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page
Green Agro Farm-Kandy

Green Agro Farm - Gannoruwa,Kandy


Share this ad