best opportunity for Real GSD lovers 💙💙💙💙
❤️ 28 days old / දවස් 28ක් වයස
❤️ healthy and active puppies / නීරෝගිමත් ක්රියාශීලි පැටවුන්
❤️ dewormed / පණුබෙහෙත් ලබාදී ඇත
❤️ big head big bone / විශාල හිස සහ අතපය
❤️ long fur / දිගු ලෝම සහිත පැටවුන්
❤️ hungarian blood line / හංගේරියානු ජාණ සහිතයි
❤️ full pedigree (FCI) / සම්පුර්ණ වන ලද FCI සහතිකපත
❤️ kasl registered
❤️ මව පියා දැකබලාගත හැක.
Sire - පියා
🔥 Shoof (imported line)
🔥 kasl registered (FCI)
Dam - මව
🔥 Rixcy (imported line)
🔥 kasl registered (FCI)
ඔබත් සොයන්නේ හොඳම තත්වයේ ජර්මන් ශෙපඩ් පැටවෙකු නම් මේ අවස්තාව ඔබගේයි ... ඉතාමත් හොඳම තත්වයේ ආනයනික ජාණ සහිත පැටවුන් ඇත. ඔබට වගකීමක් සහිතව පැකිලීමකින් තොරව ලබාගත හැක. පැටවුන් දැකබලා වෙනස වටහා ගන්න.
ඔනෑම වෙලාවක පැමිණ බැලීමට හැක. ඉක්මන් කරන්න.
පසුව පසුතැවිලි නොවන්න.