German Shepherd Quality පැටවෙක් හොයන කෙනෙකුට මෙන්න ඉන්නව සුපිරි බෝල ගෙඩියක්.
KASL Register Quality Parents.⭐️⚡️💫
Father Full Pedigree ( zoro )
Mom KASL Register
පාවෝ සහ අනෙකුත් වැක්සින් ලබාදී ඇත.
පැටියට Certificate එකත් එක්ක රු.60000/= යි
වයස මාස දෙකයි