Genuine Japan Citizen Echo Drive Watch.

For sale by Dhammika27 Oct 12:52 pmRagama, Gampaha

Rs 25,000

ජපානයේ නිෂ්පාදිත නියම අත් ඔරලෝසුවක සාඩම්බර හිමිකරුවෙක් වීමට මෙන්න ඔබට කදිම අවස්ථාවක් .ජපානයෙන් ගෙන්වන ලද හුරු බුහුටි පෙනුමැති මෙම ඔරලෝසුව නියම මිල රුපියල් 65000 ට වැඩිය .ලංකාවේ ඕනෑම ඒජන්ත වරයෙක් ලගට ගොස් මිල ගණන් සසදා වෙනස වැටහ ගන්න .ලංකාවේ ඒජන්ත වරුන්ගෙන් ඔබට මිලදී ගත හැකි වන්නේ ජපන් මූවෙමෙන්ට් ඔරලෝසු පමණි .ඒවා ජපානයේ නිෂ්පාදනය කරන නියම ජපන් ඔරෝල්සු නොවන බව කරුණාවෙන් වටහා ගන්න .ඔබට අවශ්‍ය ස්විස්ටේර්ලන්තයේ නිෂ්පාදිතපාවිච්චි කරන ලද කාන්ත හෝ පිරිමි අත් ඔරලෝසු සදහා අදම අමතන්න


Condition:
Used
Report this ad

Contact

  • 0725352424

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads