Garden making

For sale by Vithanage Garden Service MEMBER18 Oct 9:55 amHanwella, Colombo


ගෙවතු අලංකරණය..
තණ පිඩලි අැල්ලීම...

ගල් ඇල්ලිම තණකොළ කැපීම, තණකොළ ඇල්ලීම,ඉන්ටර්ලොක් ඇල්ලීම,කම්බි වැටවල් ගැසීම ආදිය
සියලු ගෙවතු අලංකරණ කටයුතු සදහා අමතන්න.
සුහද ශීලී සේවාව

හය්බ්රිඩ් මැලේෂියන් බපලෝ මෑන් හෝල් දමා පොළොව නිසියාකාර සකසා එයට පොහොර වර්ග දමා තලා දීමට ඇති මිල ගණන් 45
ඕස්ට්‍රේලියන් 65
ලංකා බපලෝ 25
බෝමුඩා 55
රනිල්ගාස් 65

ඉතා අලංකාර ලෙස පැලවර්ග දැමීම
වර්ග අඩියක් 6500
විසිතුරු ඉන්ටරොක් ගල් ඇල්ලීම 190 සිට 300 දක්වා
සහ නඩත්තු කටයුතු සඳහා වර්ග අඩියකට 3.5
අමු ද්‍රව්‍ය දමා
සියලු පස් වර්ග සැපයුම
උද්‍යාන නිර්මාණ ශිල්පී , විතානගේ
390/A ජල්තර , රණාල
මා හට ඇති පළපුරුද්ද අවුරුදු 18ක්...

Now you can call & contact us for more details..


Service type:
Home
Report this ad

Contact

  • 0779892952

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page
Vithanage Garden Service

We do it Right.Guaranteed.


Share this ad

More ads from Vithanage Garden Service