(G/293)
⭕ සියලු ම විස්තර හොදින් කියවා අමතන්න
⭕ මාකොළ සපුගස්කන්ද ප්‍රදේශයේ කාමර පද්ධතියක් කුලියට දීමට ඇත.
⭕ ඇගලුම් හල් හෝ ඕනෑම ව්‍යාපාරික ආයතනයක සේවකයන් සදහා නවාතැන් පහසුකම් සැපයීමට ඉතා සුදුසු ස්ථානයකි.
◼️ අඩි 20 ප්‍රවේශ මාර්ගය.
◼️ මාකොළ ( Y ) හංදියට 5 km පමණි.
◼️ කිරිබත්ගොඩ නගර සීමාවට 7 km පමණි.
◼️ කඩවත අධිවේගී පිවිසුම් මාර්ගයට 7 km පමණි.
◼️කඩවත නගර සීමාවට 8 km පමණි.
⭕ නිවාස පද්ධතිය.
▪️නිදන කාමර 4 යි.
▪️නාන කාමර 02 යි.
▪️කෑම කාමරය.
▪️වැරැන්ඩාව.
▪️මුළුතැන්ගෙය.
▪️වාහන නැවතුම් ස්ථානය.
✅ වට තාප්ප ගසා ආරක්ෂිත ගේට්ටු තමයි ඇත.
✅ ( CCTV ) ආරක්ෂිත කැමරා පද්ධතිය.
✅ නිදහස් වැදගත් වටපිටාව.
✅ ජලය , විදුලිය.
✅ කාපට් යෙදූ පුළුල් ප්‍රවේශ මාර්ග පහසුකම්.
✅ රජයේ හා ජාත්‍යන්තර පාසල් / සුපිරි වෙළදසැල් වලට විනාඩි කිහිපයක් තුල පිවිසිය හැක.
⭕ මාසික කුලිය රුපියල් 80,000/= ක් පමණි. (කාමර වෙන වෙනම හෝ අතුරු බදු දීම සදහා ලබා නොදෙන බව කාරුණික ව සලකන්න.)
⭕ මාස තුනක් සදහා අත්තිකාරම් මුදල් අපේක්ෂා කරනු ලබයි.
⭕⭕⭕⭕⭕ සැයු :
දේපල පරීක්ෂාව සදහා උදෑසන 8 - 5 ත් අතර කාලය තුල අප ආයතනය අමතා අවම පැය 3 ක ට පෙර වේලාවක් වෙන් කර ගන්න. දේපල පරීක්ෂාව සදහා අප නියෝජිතයෙකු ඔබට සහය වනු ඇත. (පෙර වේලාවක් වෙන් නොකර පැමිණ සිදු වන අපහසුතාවයන් සදහා අප ආයතනය කිසිදු වගකීමක් නොදරයි)
ආරක්ෂිත හේතූන් මත අප ආයතනය විසින් කිසිදු දේපලක Google Location ලබා නොදෙන බවත් ඔබගේ පැමිණීම ස්ථීර කළ පසු අප නියෝජිතයෙකුගේ සහය ඔබට ලබා දෙනු ලබන බවත් කාරුණිකව දැනුම් දෙමු.
🚫 බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
🏡️ HORIZON REAL ESTATE & ADVERTISING (PVT) LTD 🏡