(G/254)
⭕ සියලු විස්තර හොදින් කියවා අමතන්න. 👇
⭕ කඩවත හා මාවරමණ්ඩිය නගරයන්ට නුදුරින් සුඛෝපභෝගී දෙමහල් නිවසක් ඉතා ඉක්මනින් විකිණීමට.
◼️ ඉඩම පර්චස් 15 යි.
◼️ මාකොළ - උඩුපිල මාර්ගයට 100m පමණි.
◼️ මාවරමණ්ඩිය නගරයට 800m පමණි.
◼️ කඩවත අධිවේගී පිවිසුම් මාර්ගයට 3km පමණි.
◼️ කඩවත නගර සීමාවට 3.5km පමණි.
⭕ පළමු මහල
▪️ නිදන කාමර 3 යි.
▪️ නාන කාමරය.
▪️ කෑම කාමරය.
▪️ සාලය.
▪️ මුළුතැන්ගෙය.
▪️සේවක නාන කාමරය.
▪️වාහන නැවතුම් ස්ථානය.
⭕ දෙවන මහල
▪️නිදන කාමර 2 යි. (Master Bedroom with Attached Bathroom)
▪️නාන කාමරය.
▪️සාලය.
▪️මුළුතැන්ගෙය.
▪️කෑම කාමරය.
▪️TV ලොබිය .
▪️බැල්කනි.
✅ ඉතා උසස් අමුද්‍රව්‍ය යොදා පදිංචිය සදහා ඉදි කළ නිවසකි.
✅ ඉතා ඉහළ නේවාසික ප්‍රදේශයක පිහිටා ඇත.
✅ නිරවුල් සින්නක්කර ඔප්පු ඇත.
✅ මුළු නිවසම ටයිල් කර ඇත.
✅ ජලය , විදුලිය .
✅ වට තාප්ප ගසා ආරක්ෂිත ඉලෙක්ට්‍රොනික ගේට්ටු (Electric Gate) දමා ඇත.
✅ මිදුලේ ඉතා පහසුවෙන් වාහන 05 ක් පමණ ගාල් කළ හැක.
✅ ඉතා නිදහස් සාමකාමී වැදගත් වටපිටාව.
✅ ඉතා හොඳින් නඩත්තු කළ ගේ මිදුල.
✅ රජයේ පාසල් / බැංකු/ ඉන්ධනහල්/ සුපිරි වෙළදසැල් වලට විනාඩි කිහිපයක් තුළ පිවිසිය හැක.
⭕ මිල ලක්ෂ 275/= කි. (ස්ථීර ගැනුම්කරුවකුට දේපළ පරික්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක.)
⭕⭕⭕⭕⭕ සැයු :
දේපළ පරීක්ෂාව සදහා උදෑසන 8 - 5 ත් අතර කාලය තුල අප ආයතනය අමතා වේලාවක් වෙන් කර ගන්න. දේපල පරීක්ෂාව සදහා අප නියෝජිතයෙකු ඔබට සහය වනු ඇත. (පෙර වේලාවක් වෙන් නොකර පැමිණ සිදු වන අපහසුතාවයන් සදහා අප ආයතනය කිසිදු වගකීමක් නොදරයි)
🚫 බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
🏡️ HORIZON REAL ESTATE & ADVERTISING (PVT) LTD 🏡