(G/246)
⭕ සියලු ම විස්තර හොදින් කියවා අමතන්න .
⭕ කොළඹ - නුවර ප්‍රධාන බස් මාර්ගයට නුදුරින් ( පර්චස් 25 ) බිම් කොටසක් ඉතා ඉක්මනින් විකිණීමට .
◼️ ඉඩම පර්චස් 25 යි.
◼️ කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයට 1.8km පමණි.
◼️කඩවත - ගණේමුල්ල ප්‍රධාන බස් මාර්ගයට 2.5km පමණි.
◼️ගණේමුල්ල නගර සීමාවට 4km පමණි.
◼️ කඩවත අධිවේගී පිවිසුම් මාර්ගයට 8km පමණි.
◼️කඩවත නගර සීමාවට 8.5km පමණි.
✅ඉඩම වටා කම්බි වැටවල් සහ ආරක්ෂිත ගේට්ටුව ඇත.
✅පදිංචියට හෝ ආයෝජනයට සුදුසු යි.
✅ සින්නක්කර නිරවුල් ඔප්පු.
✅ සියලු ලියකියවිලි රජයේ අනුමතයි.
✅ පුළුල් ප්‍රවේශ මාර්ග පහසුකම්.
✅ ඉතා නිදහස් සාමකාමී වැදගත් වටපිටාව.
✅ ඉතා ඉහළ නේවාසික ප්‍රදේශයක පිහිටා ඇත.
✅ රජයේ පාසල් / සුපිරි වෙළදසැල් වලට විනාඩි කිහිපයක් තුල පිවිසිය හැක.
⭕ පර්චසයක මිල රුපියල් 450000/= යි. (ස්ථීර ගැනුම්කරුවකුට දේපල පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක.)
⭕⭕⭕⭕⭕ සැයු :
දේපල පරීක්ෂාව සදහා උදෑසන 8 - 5 ත් අතර කාලය තුල අප ආයතනය අමතා වේලාවක් වෙන් කර ගන්න. දේපල පරීක්ෂාව සදහා අප නියෝජිතයෙකු ඔබට සහය වනු ඇත. (පෙර වේලාවක් වෙන් නොකර පැමිණ සිදු වන අපහසුතාවයන් සදහා අප ආයතනය කිසිදු වගකීමක් නොදරයි)
🚫 බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
🏡️ HORIZON REAL ESTATE & ADVERTISING (PVT) LTD 🏡