(G/228)
⭕ සියලු ම විස්තර හොදින් කියවා අමතන්න
⭕ කොළඹ - නුවර ප්‍රධාන බස් මාර්ගයට නුදුරින් පිහිටි 9.6 ක නේවාසික බිම්කොටසක් වහාම විකිණීමට ඇත.
◼️ ඉඩම පර්චස් 9.6 යි.
◼️ කොළඹ - නුවර ප්‍රධාන බස් මාර්ගයට මාර්ගයට 400m පමණි.
◼️ කඩවත අධිවේගී පිවිසුම් මාර්ගයට 4km පමණි.
◼️ කඩවත නගර සීමාවට 5km පමණි.
✅ තැනිතලා ඉඩමකි.
✅ නල ජලය හා විදුලිය
✅ පිරිසිදු ඔප්පූ .
✅ පදිංචියට හෝ ආයෝජනය ට සුදුසුයි.
✅ ඉතා නිදහස් සාමකාමී වැදගත් වටපිටාව.
✅ රජයේ හා ජාත්‍යන්තර පාසල් / සුපිරි වෙළදසැල් වලට විනාඩි කිහිපයක් තුල පිවිසිය හැක.
⭕ පර්චසයක මිල රුපියල් 800000/= (ස්ථීර ගැනුම්කරුවකුට දේපල පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක.)
⭕⭕⭕⭕⭕ සැයු :
දේපල පරීක්ෂාව සදහා උදෑසන 8 - 5 ත් අතර කාලය තුල අප ආයතනය අමතා වේලාවක් වෙන් කර ගන්න. දේපල පරීක්ෂාව සදහා අප නියෝජිතයෙකු ඔබට සහය වනු ඇත. (පෙර වේලාවක් වෙන් නොකර පැමිණ සිදු වන අපහසුතාවයන් සදහා අප ආයතනය කිසිදු වගකීමක් නොදරයි)
🚫 බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
🏡️ HORIZON REAL ESTATE & ADVERTISING (PVT) LTD 🏡