(G/223)
⭕ සියලු විස්තර හොදින් කියවා අමතන්න 👇
⭕⭕⭕ මිල අඩු කළා !!! නව මිල ලක්ෂ 145/= ක් පමණයි. ⭕⭕⭕
⭕ ගම්පහ මහ නගර සීමාවෙන් ගම්පහ- යක්කල ප්‍රධාන මාර්ගයට මුහුණලා කඩකාමර දෙකක් සමග පර්චස් 7.5 ක නිවසක් ඉතා ඉක්මනින් විකිණීමට ඇත.
◼️ ඉඩම පර්චස් 7.5 යි.
◼️ ගම්පහ - යක්කල ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇත.
◼️ යක්කල නගර සීමාවට 1.2km.
◼️ කොළඹ - නුවර ප්‍රධාන බස් මාර්ගයට 1.2km පමණි.
◼️ ගම්පහ නගර සීමාවට 3.2km පමණි.
⭕ ගම්පහ - යක්කල ප්‍රධාන මාර්ගයට මුහුණලා වටිනා කඩකාමර දෙකක් ඇත.
⭕ නිවස
▪️ නිදන කාමර 03 යි.
▪️ නාන කාමරය.
▪️ සාලය.
▪️ මුළුතැන්ගෙය.
⭕ ප්‍රධාන මාර්ගය සංවර්ධනය කිරීමට මැනුම් දමා ඇති අතර ගන්නා කෙනෙකුට ලක්ෂ 80 කට ආසන්න මුදලක් ලැබෙනු ඇත.
✅ වටිනා කඩ කාමර දෙකක් ඇත.( ටෙම්පට් ග්ලාස් දොරවල් )
✅ විදුලිය , ලිංජලය ,නල ජලය .
✅ආරක්ෂිත ගේට්ටු දමා ඇත.
✅ පාසැල් රෝහල්, ඉන්ධනහල් හා සුපිරි වෙළදසැල් වලට විනාඩි කිහිපයක් තුළ පිවිසිය හැක.
✅ නිරවුල් ඔප්පු.
⭕ මිල රුපියල් ලක්ෂ 180/= යි. (ස්ථීර ගැනුම්කරුවකුට දේපල පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක.)
⭕⭕⭕⭕⭕ සැයු :
අනිවාර්යයෙන් දේපල පරීක්ෂාව සදහා උදෑසන 8 - 5 ත් කාලය තුල අප ආයතනය අමතා වේලාවක් වෙන් කර ගන්න. දේපල පරීක්ෂාව සදහා අප නියෝජිතයෙකු ඔබට සහය වනු ඇත. (පෙර වේලාවක් වෙන් නොකර පැමිණ සිදු වන අපහසුතාවයන් ට ආයතනය කිසිදු වගකීමක් නොදරයි.)
🚫 බ්‍රෝකර්වරු අනවශ්‍යයි
🏡️ HORIZON REAL ESTATE & ADVERTISING (PVT) LTD 🏡