(G/212)
⭕ සියලු විස්තර හොදින් කියවා අමතන්න 👇
⭕ කඩවත - මාවරමණ්ඩිය නගරයන්ට අතරමැදිව කඩ කාමරයක් සමග පර්චස් 8 ක අගනා ඉඩම ඉතා ඉක්මනින් විකිණීමට ඇත.
⭕ ඉක්මන් ගැනුම්කරුවෙකු බලාපොරොත්තු වේ
◼️ ඉඩම පර්චස් 8 යි.
◼️ අඩි 30 ප්‍රදේශීය සභා කාපට් මාර්ගය.
◼️ මාවර මණ්ඩිය නගර සීමාවට 1.4 km පමණි.
◼️ මාකොළ නගර සීමාවට 2 km පමණි.
◼️ කඩවත අධිවේගී පිවිසුම් මාර්ගයට 2 km පමණි.
◼️ කඩවත නගර සීමාවට 2.5 km පමණි.
◼️කිරිබත්ගොඩ නගර සීමාවට 6 km පමණි.
✅ වර්ග අඩි 600 ක නිවසක් ඇති අතර එය දැනට කඩ කාමරයක් ලෙස භාවිතා කරයි. නවීන පන්නයේ නිවසක් ඉදි කිරීමට හෝ ව්‍යාපාරික ස්ථානයක් සදහා ඉතා සුදුසුයි
✅ තැනිතලා ඉඩමකි.
✅ නල ජලය හා විදුලිය.
✅ නිරවුල් ඔප්පු.
✅ පදිංචියට හෝ ආයෝජනය ට ඉතාමත් සුදුසුයි.
✅ රජයේ හා ජාත්‍යන්තර පාසල් / සුපිරි වෙළදසැල් වලට විනාඩි කිහිපයක් තුල පිවිසිය හැක.
⭕ සීඝ්රයෙන් මිල ගණන් ඉහළ යන ප්රදේශයකි.
⭕ මිල රුපියල් ලක්ෂ 120/= ක් පමණි. (ස්ථීර ගැනුම්කරුවකුට දේපල පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක.)
⭕⭕⭕⭕⭕ සැයු :
දේපල පරීක්ෂාව සදහා උදෑසන 8 - 5 ත් අතර කාලය තුල අප ආයතනය අමතා අවම පැය 3 ක ට පෙර වේලාවක් වෙන් කර ගන්න. දේපල පරීක්ෂාව සදහා අප නියෝජිතයෙකු ඔබට සහය වනු ඇත. (පෙර වේලාවක් වෙන් නොකර පැමිණ සිදු වන අපහසුතාවයන් සදහා අප ආයතනය කිසිදු වගකීමක් නොදරයි)
ආරක්ෂිත හේතූන් මත අප ආයතනය විසින් කිසිදු දේපලක Google Location ලබා නොදෙන බවත් ඔබගේ පැමිණීම ස්ථීර කළ පසු අප නියෝජිතයෙකුගේ සහය ඔබට ලබා දෙනු ලබන බවත් කාරුණිකව දැනුම් දෙමු.
🚫 බ්‍රෝකර්වරු අනවශ්‍යයි
🏡️ HORIZON REAL ESTATE & ADVERTISING (PVT) LTD 🏡