(G/183)
⭕ සියලු ම විස්තර හොදින් කියවා අමතන්න
⭕ ගණේමුල්ල නගරයට නුදුරින් පර්චස් 11.25 ක බිම්කොටසක් ඉතා ඉක්මනින් විකිණීමට.
◼️ ඉඩම 11.25 පර්චස් යි.
◼️ජා-ඇළ - ගණේමුල්ල ප්‍රධාන බස් මාර්ගයට 1.8 km පමණි.
◼️කඳාන - ගණේමුල්ල ප්‍රධාන බස් මාර්ගයට 2 km පමණි.
◼️ බුලුගහගොඩ දුම්රිය ස්ථානයට 2.4 km පමණි.
◼️ ගණේමුල්ල නගර සීමාවට 3 km පමණි.
◼️ගම්පහ නගර සීමාවට 9.5 km පමණි.
◼️කඩවත නගර සීමාවට 11 km පමණි.
◼️ කඩවත අධිවේගී පිවිසුම් මාර්ගයට 12 km පමණි.
✅ පුළුල් ප්‍රවේශ මාර්ග පහසුකම්.
✅ ඉතා නිදහස් සාමකාමී වැදගත් වටපිටාව.
✅ තෙකලා විදුලිය
✅ රජයේ හා ජාත්‍යන්තර පාසල් / සුපිරි වෙළදසැල් වලට විනාඩි කිහිපයක් තුල පිවිසිය හැක.
⭕ පර්චසයක මිල රුපියල් 550000/= ක් පමණි. (ස්ථීර ගැනුම්කරුවකුට දේපල පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක.)
⭕⭕⭕⭕⭕ සැයු :
දේපල පරීක්ෂාව සදහා උදෑසන 8 - 5 ත් අතර කාලය තුල අප ආයතනය අමතා වේලාවක් වෙන් කර ගන්න. දේපල පරීක්ෂාව සදහා අප නියෝජිතයෙකු ඔබට සහය වනු ඇත. (පෙර වේලාවක් වෙන් නොකර පැමිණ සිදු වන අපහසුතාවයන් සදහා අප ආයතනය කිසිදු වගකීමක් නොදරයි)
🚫 බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
🏡️ HORIZON REAL ESTATE & ADVERTISING (PVT) LTD 🏡