(G/117)
⭕ සියලු ම විස්තර හොදින් කියවා අමතන්න
⭕ කඩවත ගනේමුල්ල මාර්ගයේ පොකුණ හංදියට නුදුරින් ඉහළ නේවාසික ප්‍රදේශයක පිහිටි දෙමහල් නිවස වහාම විකිණීමට.
◼️ ඉඩම පර්චස් 18 යි.
◼️ අඩි 20 පුළුල් මාර්ගය
◼️ නුගවෙල (979 බස් මාර්ගය) ට 150 m පමණි.
◼️ පොකුණ හංදියට 500 m පමණි.
◼️ ගනේමුල්ල නගරයට 3 km පමණි.
◼️ රාගම නගරයට 4.5 km පමණි.
◼️ කඩවත නගර සීමාවට 5.5 km පමණි.
◼️ කඩවත අධිවේගී පිවිසුම් මාර්ගයට 6 km පමණි.
⭕ පළමු මහල
▪️ නිදන කාමර 3
▪️ සාලය
▪️ කෑම කාමරය
▪️ මුළුතැන්ගෙය
▪️ නාන කාමරය
⭕ දෙවන මහල
▪️ කාමරය
▪️ නාන කාමරය
▪️ සාලය
▪️ මුළුතැන්ගෙය
(මෙය ඇනෙක්ස් එකක් ලෙස භාවිතා කළ හැකි අතර මේ සදහා වෙනම ජලය හා විදුලිය ලබා ගෙන ඇත.)
⭕ තවද පහත මහලේ කඩ කාමරයක් ඇත.
⭕ මීට අමතරව පහත මහලේ ද ඇනෙක්ස් එකක් පිහිටා ඇත.
✅ වට තාප්ප ගසා ආරක්ෂිත ගේට්ටු දමා ඇත.
✅ ඇනෙක්ස් හා කඩ කාමරය කුලියට ලබා දීමෙන් සැලකිය යුතු ආදායමක් ලැබිය හැක.
✅ පදිංචියට ආයෝජනය ට වඩාත් සුදුසුයි.
✅ 99% පමණ වැඩ නිම වී ඇති අතර සම්පූර්ණ කිරීමෙන් නවීන පන්නයේ පෙනුමක් ලබා දිය හැක.
✅ ප්‍රදේශයේ ඉතා ඉහළ නේවාසික ප්‍රදේශයක පිහිටා ඇත.
✅ පුළුල් ප්‍රවේශ මාර්ග පහසුකම්
✅ ඉතා නිදහස් සාමකාමී වැදගත් වටපිටාව.
✅ රජයේ හා ජාත්‍යන්තර පාසල් / සුපිරි වෙළදසැල් වලට විනාඩි කිහිපයක් තුල පිවිසිය හැක.
⭕ මිල රුපියල් ලක්ෂ 195/= යි. (ස්ථීර ගැනුම්කරුවකුට දේපල පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක.)
⭕⭕⭕⭕⭕ සැයු :
දේපල පරීක්ෂාව සදහා උදෑසන 8 - 5 ත් අතර කාලය තුල අප ආයතනය අමතා වේලාවක් වෙන් කර ගන්න. දේපල පරීක්ෂාව සදහා අප නියෝජිතයෙකු ඔබට සහය වනු ඇත. (පෙර වේලාවක් වෙන් නොකර පැමිණ සිදු වන අපහසුතාවයන් සදහා අප ආයතනය කිසිදු වගකීමක් නොදරයි)
🚫 බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
🏡️ HORIZON REAL ESTATE & ADVERTISING (PVT) LTD 🏡